Lanka Blogger

******************** lankablogger **********************

Tuesday, March 17, 2009

අනේ මටත් අළුත් මූණක්....

ම‍ට හිතෙන දේවල් ලියන්න බ්ලොග් එකක් ඇර ගත්තට වැඩිය කෙරුවේ අනිත් අයට මේ ලෙ‍ඩේ බෝ කරපු එක. ඉතිං දැන් වෙලා තියෙන්නෙ ඒ ගොල්ලො අහන දේවල් මම දන්නේ නැති එකයි. ‍ කොහොම වුනත් මාත් සෑහෙන ආසාවෙන් ඉන්නේ මගේ මේ පෙනුම පොඩ්ඩක් ලස්සන කර ගන්න(Template එක අළුත් කරගන්න). වෙනස් බැනර් එකක් ‍දාලා , Background එකත් වෙනස් කරන්න ඔන. තව.... Menu Bar එකකුත් දාල Tab keys ටිකකුත් දාන්න පුළුවන්නම් හොඳයි.

කොහොමද කරන්නේ.. උප‍දේශයක් දෙන්න කෙනෙක් ඉන්නවනම් අනේ මේ අසරණයාට පිහිට වනු මැනවි...

2 comments:

නාමල් said...

http://namalsrilanka.blogspot.com/
මම මෙන්න මෙතන කියල තියෙනව මම අලුත් මූනක් දැම්මෙ කොහොමද කියල. බලන්න

ගයාන් තාරක said...

@නාමල්
ලින්ක් එකක් දානකොට hyperlink එකක් දානවනම් බලන කෙනාට කරන උදව්වක් වෙයි. නැතිනම් copy & paste කරන්න තමයි වෙන්නේ