Lanka Blogger

******************** lankablogger **********************

Tuesday, December 2, 2008

හදවතේ රිද්මය

මේ මගේ හදවතේ රිද්මයයි!
අද පටන් මගේ හදවතේ රිද්මය ඔබටත් ඇසෙන්නට සලස්වන්නෙමි.
තවත් ඉදිරියට

6 comments:

malee_msg said...

ලබ් ඩබ් ලබ් ඩබ්......

ලියන්න දිගටම...

Charith Weerakkody said...

දිගටම ලියන්න.

Can u please remove Word Verification

nidhahasa said...

සුබ පතමි.

Homo Erectus said...

අපේ කාලේ ඉඳන් (මීට වසර මිලියන ගණනකට පෙර සිට) වෙනස් නොවුන දෙයක්නේ ඔය 'හදවතේ රිද්මය. ලියමු බලන්න දිගටම.
උණුසුම් සුභ පැතුම්!

මම මචන් said...

එළ එළ! හැබැයි අකුරු ටික කියවගන්න ටෝර්ච් එකක් වත් ගන්න වෙයි! :) පොඩි විහිළුවක් ‍කලේ මට නම් අකුරු කියවන්න ටිකක් විතර අමාරුයි මේ පාට නිසා.

raveendra said...

I never knew that you are good with e-stethescoping!!! Anyway hope that that this is not the same "lub - dub' sound.!!!

Bytheway Good work!!!