Lanka Blogger

******************** lankablogger **********************

Sunday, July 18, 2010

ඔබ ආයෙමත් ඇවිදින්


අපිට ඉතිං කොයි තරම් වැඩ තිබුනත් අපිට තියෙන සිංදු අමාරුව ඇරෙන්නේ නෑනෙ. එහේ මෙහේ ඇවිද ඇවිද ඉන්නකොට කාලෙකට පස්සේ ලස්සන සිංදුවක් ඇහුනා. ඉතිං සේරම වැඩ පැත්තකින් තියල ඒකේ එල්ලුනා. කොහොම හරි මට හිතුනා මේක කා එක්ක හරි බෙදාගන්න. සිංදුවට chords දැම්ම හරිද මන්ද.. සිංදුව අහල බලන්නකෝ....

සිංදුව අහල බලන්න

F....C7..... F
ඔබ ආයෙමත් ඇවිදින්
...Dm..Gm...C... F
හිත හදා ගත්තා විතරමයි
....C....C7.....F
ඔබ ආයෙමත් ඇවිදින්..

F......Dm....Bb.....Gm......F
උන්නුදා පෙර අත පොවන්නට බැරිදුරින්
C..................C7....F
නින්ද මට නැති දවස් තිබුනද කොයිතරම්
.......Gm....C........F
නුඹ නොදැක සිටි දිගු කාලයේ
....C.....C7....F
හිත හදා ගත්තා විතරමයි
..C...........F
ඔබ ආයෙමත් ඇවිදින්..

දෑස අගමල් පිපී සැලුනත් කොයිකරම්
එක මලක්වත් සුවද නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කදුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..


වැරැද්දක් තියේ නම් කියන්න

1 comments:

fantaUP said...

ලස්සන සිංදුව නේද ?